Friday, April 26, 2024

ඇඳිරිය කැඩූ 664ක් කුදලං යයි!

බස්නාහිර පළාත තුළ විරෝධතා වල නියැලෙමින් සහ ඇඳිරී නීති කාලය තුළ නිශ්චිත හේතුවක් නොමැතිව රැඳී සිටි පුද්ගලයින් 664ක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙවර ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

හදිසි නීතිය යටතේ ඔවුන්ට විරුද්ධව නඩු පවරන බව ද සඳහන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles