Friday, April 26, 2024

දුම්රියෙන් ට්‍රිප් ගිහින් හමාරයි! ගාස්තු ඉහළට… (ගාස්තු සටහන)

වෙන් කළ දුම්රිය ආසන ගාස්තු ලබන අගෝස්තු 01 වැනි දා සිට ඉහළ දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, ඒ අනුව පළමු, දෙවන හා තුන්වන පන්තියේ වෙන්කළ දුම්රිය ආසන ගාස්තු ඉහළ දමන බවයි.

පසුගිය 22 වැනි දා දුම්රිය ප්‍රවේශ පත්‍රයේ මිල වැඩිවීමට සමගාමීම මෙම ගාස්තු වැඩි කිරීම සිදු කෙරෙන බව ඔහු සඳහන් කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles