Saturday, April 27, 2024

පොළොන්නරුව ජාතික වෘක්කවෙිදී රෝහලේ ප්‍රථම වකුගඩු බද්ධ කිරීම සාර්ථකයි

පොළොන්නරුවේ ඉදිකළ ජාතික වෘක්කවේ දී රෝහලේ ප්‍රථම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සාර්ථක වී ඇති බව වාර්තා වේ.

ඒ මවකගේ වකුගඩුවක් ඇයගේ දියණියට බද්දකිරීම මෙහිදී සිදු කර තිබෙනවා.

පොළොන්නරුව ජාතික වෘක්කවේදී රෝහල තුළ මෙම ප්‍රථම වකුගඩු බද්ධකිරීමේ සැත්කම සිදු කර ඇත.

ආසියාවේ විශාලතම වෘක්කවේදී රෝහල වන පොළොන්නරුව ජාතික වෘක්කවේදී රෝහල චීන රජයෙන් ලැබුණු පරිත්‍යාගයක් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles