Saturday, April 27, 2024

රුපියල පාකර සතියක් තුළ විකුණුම් මිල රුපියල් 72කින් ඉහළ ගිහින්

මහ බැංකුව විසින් මුදල් අමාත්‍යවරයාගේ සහ මුල්‍යය මණ්ඩලයේ උපදෙස් පරිදි අමාත්‍යය මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තොරව රුපියලේ අගය පාකිරීමට තීරණය කිරීමෙන් පසුව සතියක් තුල රුපියලේ අගය රුපියල් 72කින් පහත වැටී ඇති බව වාර්තාවේ.

ඒ අනුව වාණිජ බැංකුවල අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 275ක් සහ ගැණුම් මිල රුපියල් 265ක් ලෙස සටහන් වී තිබේ. මහ බැංකුව විසින් රුපියලේ අගය පා කිරීමට තීරණය කළ අවස්ථාවේදී එම අගය රුපියල් 260ක මට්ටමේ පවතිනු ඇති බවට උපක්ලපනය කරන ලදි.

මේ වන විට කළු සල්ලි වෙළෙඳ පොළ තුල ඩොලරයේ අගය රුපියල් 290 සිට 300 දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තාවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles