Monday, April 29, 2024

අග්‍රාමාත්‍යතුමා පාප් වහන්සේ බැහැදැකීමට ඉල්ලීම් කර නැහැ – විදේශ කටයුතු අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ නිරතවන සංචාරය අතරතුර වතිකානුවට ගොස් පාප් වහන්සේ බැහැදැකීමට වැඩසටහනක් යොදාගෙන නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

පාප් වහන්සේ බැහැදැකීම සඳහා අග්‍රාමාත්‍යවරයා කිසිදු අවස්ථාවක ඉල්ලීමක් කර නැති අතර එවැනි ආරාධනයක් ලැබී නැතැයි ද විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles