Thursday, May 2, 2024

අද සිට ලයිට් කැපිල්ල පැයයි!

දෛනික විදුලි කප්පාදුව නැවත අඩු වී තිබෙනවා. ඊට හේතුව නොරොච්චෝලේ බලාගාරයේ නඩත්තු අවසන් වීමත් සහ මෝසම් වර්ෂාවේ අවසානය ලගාවීමත් හේතුවෙනි.

ඒ අනුව A සිට L දක්වා සහ P සිට W දක්වා වන කලාපවලට සවස 06 සිට රාත්‍රී 09 දක්වා කාල සීමාව තුළ පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා අවසර ලබාදී ඇති බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles