අබුඩාබි T10 තරඟාවලිය අදින් ඇරඹේ

0
339

මෙවර පැවැත්වෙන්නේ එම තරඟාවලියේ 5 වන අදියර වන අතර කණ්ඩායම් 6කගේ සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය දෙසැම්බර් 4 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් භානුක රාජපක්ෂ, ඇන්ජෙලෝ පෙරේරා හා ධනංජය ලක්ෂාන්, දසුන් ශානක, වනිදු හසරංග, ඉසුරු උදාන හා උපුල් තරංග සහභාගී වනවා.

මේ අතර මෙවර තරගාවලිය සදහා අලුතින් ඇතුළත් කළ කණ්ඩායම වන The Chennai Braves කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here