Tuesday, May 7, 2024

කොමර්ෂල් බැංකුවේ ත‍්‍රිකුණාමලය ශාඛාව නව පරිසර හිතකාමී ගොඩනැගිල්ලකට

කොමර්ෂල් බැංකුවේ සභාපති, විනිසුරු කේ. ශ‍්‍රීපවන් මහතා, බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා (වමේ සිට දෙවැනියා* සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී, සනත් මනතුංග මහතා, බැංකුවේ ආයතනික සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් සමග එක්ව ති‍්‍රකුණාමලයේ නව ශාඛා ගොඩනැගිල්ල නිළ වශයෙන් විවෘත කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles