Friday, May 3, 2024

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් ජාතික ලැයිස්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ට කොරෝනා ආසාදනය වී ඇත.

සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා ඉකුත් සතියේ දිනයක දී පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වී තිබිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles