Monday, April 29, 2024

පියාගේ දේශපාලන හයියෙන් පුත්‍රයා පරිසරය වනසයි

දේශපාලනඥයෙකුගේ ප්‍රත්‍රයේකුද සම්බන්ධ වෙමින් මහකුඹුක්කඩවල – දළුවේගම ප්‍රදේශයේ වනයක මහාපරිමාණයේ බොරළු කපමින් සිටි 11 දෙනකුද යන්ත්‍රෝපකරණද පුත්තලම පොලීස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් බොරළු කැපීමේ කාර්යයේ නිරතව සිට ඇත්තේ කිසිඳු බලපත්‍රයකින් තොරව නීතිවිරෝධීව ය.

මෙම වැටලීමේදී බැකෝ යන්ත්‍රයක් සහ ලොරි රථ 10ක්ද අත්අඩංගුවට ගෙන ඇත.PARISARA 2 PARISARA 4 PARISARA3

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles