Wednesday, May 8, 2024

බස් හිමියන් හා ජනපති අතර තීරණාත්මක හමුවක් අද..

බස්ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් අද දිනයේ තීරණාත්මක සාකච්ඡාවක් ජනපති සමග පවත්වන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති, ගැමුණු සඳහන් කර සිටියේ, එම තීරණාත්මක සාකච්ඡාවෙන් පසුව අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් අරඹනවාද නැතිද යන්න තීරණය වෙන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles