Thursday, May 9, 2024

‘මොඩාර්නා’ එයි…..

ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතය සඳහා අනුමත කළ මෙතෙක් ශ්‍රී ලංකාව භාවිතයට නොගත් කොරෝනා මර්දන එන්නත් වර්ග 03ක් ඉදිරි සති දෙක තුළ මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඔහු සඳහන් කළේ ජුලි මාසේ දෙවන සතිය වන විට මෙරට වයස අවුරුදු 60ට වැඩි සියලු සියලු පුද්ගලයින්ට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දීම රජයේ අරමුණ බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles