Monday, May 20, 2024

යහපාලනයේ තවත් ජයග්‍රහණයක් -GSP යළිත්

ශ‍්‍රී ලංකාවට ජි.එස්.පී. ප්ල්ස් බදු සහනය ලබා දීම පිළිබඳ ඡන්ද විමසීම යුරෝපා පාර්ලිමේන්තුවේ දී අද පැවැත් විණි.

එහිදී ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්ද 436ක් හිමි වූ අතර ශ්‍රී ලංකාවට විපක්ෂව ඡන්ද  119ක් හිමිවිය.

නොපැමිණි සංඛ්‍යාව 22කි.

යුරෝපා පාර්ලිමේන්තුවේ තීරණය යුරෝපා කොමිසමට දැනුම් දීමෙන් පසු GSP+ සහනය පිළිබඳ අවසන් තීරණය දැනුම් දීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles