Wednesday, May 15, 2024

රට ඇරියොත් නම් ආසාදිතයින් වැඩි වෙනවා – GMOA අනතුරු අඟවයි

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ යළිත් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා විය හැකි යැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසුවේ දැනට රට සම්පූර්ණයෙන් ම වසා දමා නොමැති නිසා මේ වන විටත් වෛරසය සමාජයේ ව්‍යාප්තවෙමින් තිබෙන බවය.

මේ වන විට දුම්රිය, බස් රථ, මත්පැන් හල්, පාසල් ආදිය වසාදමා තිබුණත් බොහෝ ආයතනවල රාජකාරි කටයුතු සිදුවන බව ද රටේ සමස්ත ජනතාවගෙන් තුනෙන් එකක්ම විවිධ අවශ්‍යතාවන් සඳහා ගමන් බිමන්වල නිරතවන බවද වෛද්‍ය බණ්ඩාර වැඩිද දුරටත් කීවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles