Saturday, April 27, 2024

රාජ්‍ය සේවකයන් සිමා කරන්න විශේෂ චක්‍රලේඛනයක් අද -ජේ ජේ .රත්නසිරි

රාජ්‍ය කාර්යාල කටයුතු සඳහා අත්‍යවශ්‍ය සීමිත කාර්ය මණ්ඩලයක් පමණක් කැඳවිය යුතු බවත් හෙට දිනයේදී විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන බවත් රාජ්‍ය සේවා අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් J J රත්නසිරි මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය කාර්යාල කටයුතු අඩාල නොවන පරිදි පවත්වා ගෙන යාම සඳහා සිටිය යුතු අවම සේවක සංඛ්‍යාව පමණක් කැඳවීමට රාජ්‍ය සංස්ථා / දෙපාර්තමේන්තු සහ මණ්ඩල ඇතුලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට බලතල හිමිවන බවයි

එමෙන්ම කිසිදු අයුරකින් ගර්භණී සේවිකාවන් කාර්යාල වෙත නොගෙන්විය යුතු බවටද එමගින් නියම කර ඇති බවයි රාජ්‍ය සේවා අමාත්‍යංශයේ ලේකම් J J රත්නසිරි මහතා ප්‍රකාශ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles