Sunday, May 5, 2024

රුපියල බාල්දු කරයි! ඩොලරය නගී…

අද දින මහබැංකුව විසින් ඩොලරය කෘත්‍රිම ලෙස රඳවාගෙන සිටිමින් කළ ආර්ථික ක්‍රමවේදය අත්හරිමින් රුපියල පා කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 230.00ක් දක්වා ඉහළ යනු ඇති.

ඒ අනුව විනිමය අනුපාත නම්‍යශීලී වනු ඇතැයි මහ බැංකුව විශ්වාස කරයි.

මේ නිසා හෙට සිට සියලු ආනයනික භාණ්ඩ හා සේවා මිල විශාල ලෙස ඉහළ යනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles