Sunday, April 28, 2024

ලිට්‍රො ගෑස් සම්බන්ධයෙන් ගැටළු දැනුම් දීමට දුරකථන අංකයක් (1311)

ලිට්‍රො ගෑස් සම්බන්ධයෙන් ඇතිවන හදිසි තත්ත්වයකදී හෝ වෙනත් ගැටළු සඳහා දැනුම් දීමට එම සමාගම විසින් දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ගෘහස්ථ ගෑස් හෝ සිලින්ඩර් සම්බන්ධයෙන් ගැටළු 1311 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම්දිය හැකියි.

රටපුරා ගෑස් අනතුරු අඛණ්ඩව සිදු වීම පිළිබඳ අවධානය යොමු කරමින් පාරිභෝගික ජනතාවගේ පහසුව සඳහා මෙම ක්ෂණික දුරකථන ඇමතුම් අංකය එම සමාගම විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles