ලෙජන්ඩ්ස් කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්; 12 වැනියාත් ලංකාවෙන්

0
294

විශ්‍රාමික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ පැවැති Road Safety World Series පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු අදියරට අදාළව ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තරගාවලි සංවිධායකයින් විසින් නම් කර තිබෙනවා. එම කණ්ඩායමට අමතර (12 වැනි) ක්‍රීඩකයෙකු ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. සචින් ටෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් වෙි.

ශ්‍රී ලංකාවෙින් උපුල් තරංග, T.M.ඩිල්ෂාන් හා නුවන් කුලසේකර ⁣මෙම කණ්ඩායමට ඇතුළත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here