Friday, May 3, 2024

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල විශාල වශයෙන් පහළ ගොස් තිබේ.

දැනට මාසයකට පෙර ඩොලර් 85කට පැවති WTI වර්ගයේ බොරතෙල් බැරලයක්
අද මිල ඩොලර් 65කි.

දැනට මාසයකට පෙර ඩොලර් 85 පැවති Brent වර්ගයේ බොරතෙල් බැරලයක් අද මිල ඩොලර් 70කි.

මෑත කාලයේ සිදු වූ විශාල මිල පහළ වැටීමකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles