Monday, April 29, 2024

වන්නිල ඇත්තන්ගේ බිරිය අභාවප්‍රාප්ත වෙයි.

ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ කොවිඩ් රෝගය වැළඳී පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

හීන් මැණිකා මහත්මිය දරුවන් 9 දෙනෙකුගේ සෙනෙහෙබර මවකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles