Friday, April 26, 2024

වාසුගෙන් ඩොලර් හිඟයට විසඳුමක් – දුම්කොළ සමාගම සහ ස්කාගාර සංස්ථාව රජයට පවරා ගන්නැයි ඉල්ලීමක්

ඩොලර් හිඟයට විසඳුමක් වාසු කියයි ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස දුම්කොළ සමාගම හා ස්කාගාර සමාගම ජනසතු කරන ලෙසට ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිතව දන්වා යවා ඇත.

විදේශිකයන් වෙත සියයට අනූවක අයිතිය ඇති බැවින් රාජ්‍ය ආදායමට විසඳුමක් ලෙසද දුම්කොළ සමාගම ජනසතු කරන ලෙසට යෝජනා කරන බව ඇමැතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

රජයට විශාල ආදායමක් ලබාදුන් ස්කාගාර සංස්ථාව පුද්ගලීකරණය කිරීමෙන් එම ආදායමද අහිමි වී ඇති බැවින් එයද ජනසතු කරන්නැයි ඇමැතිවරයා සිය ලිපියෙන් යෝජනා කර ඇත.

මෙය විධායක සභාවටද යොමු කර තිබේ.

Aruna

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles