Thursday, May 9, 2024

වැඩිමිලට සීනි විකුණුුවොත් නීතිය ක්‍රියාත්මක කරන්න උපදෙස්

වැඩි මිලට සීනි විකුණන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලීමක් කරන බව සීනි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා  පැවැසීය.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට එම අධිකාරියට වගකීමක් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

එසේම වැඩි මිලට සීනි අලෙවි අලෙවිකරන්නන් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියට වහාම දැනුම් දෙන්නැයි  ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles