අද විරෝධතා සතිය අරඹයි!

0
280

රජය විසින් පැනවූ බදු සංශෝධනවලට එරෙහිව අද සිට විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ අදින් ආරම්භ වන විරෝධතා සතිය කළු විරෝධතා සතියක් ලෙස නම් කර ඇති බවයි. 

ඒ් අතරම ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු කිහිපයකම අද දින විරෝධතා පළකිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here