Wednesday, May 25, 2022

සියලුම බවුසර් රථ කොළොන්නාවෙන් නවතී..

රට තුළ පවතින වාතාවරණය සාමාන්‍ය වන තෙක් තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසා සිටියේය..

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles