Sunday, November 17, 2024

Jagath Wijewardana

1423 POSTS0 COMMENTS

චීනයේ පීඩනය නොතකා තායිවානයෙන් ජපාන දේශපාලඥයන්ට ඉහළ පිළිගැනීමක්

චීනය සමඟ උග්‍ර වූ ආතතීන් මධ්‍යයේ, එක්සත් ජනපද මන්ත්‍රී සභා කථානායක නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයෙන් පසුව, තායිවානයේ විදේශ අමාත්‍යාංශය ජපාන දේශපාලඥයින්ගේ සංචාරය පිළිගෙන තිබේ.ලිබරල්...

එක්සත් ජනපදය සමඟ ඉන්දියාවේ ඩොලර් බිලියන 3 ක් වටිනා ඩ්‍රෝන් ගනුදෙනුවක

MQ-9B ප්‍රෙඩේටර් සන්නද්ධ ඩ්‍රෝන යානා 30ක් මිලදී ගැනීම සඳහා ඉන්දියාව එක්සත් ජනපදය සමඟ කරන සාකච්ඡා අවසන් සහ සාර්ථක අදියරක පවතින බවත් යම් යම් සුළු...

චීනය වෙනුවට ඉන්දියාව නේපාලයේ ජලවිදුලි බලාගාර සංවර්ධනයට

නේපාලයේ බටහිර ප්‍රදේශයේ ජල විදුලි බලාගාරයක් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු සමාගමක් වන NHPC සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති බව නේපාල බලධාරීහු පවසති. ඒ චීන සමාගමක්...

ඉරානයේ චාබහාර් වරාය ඉන්දියාව විසින් සංවර්ධනය කෙරේ.

ඉරානයේ චබහාර් වරාය සංවර්ධනය කිරීමට ඉන්දියාව කැපවී සිටින බව ඉන්දීය වරාය, නාවික හා ජල මාර්ග අමාත්‍ය සර්බානන්ද සොනොවාල් සදහන් කර තිබේ. ඉරානයේ සහ එක්සත් අරාබි...

දෙස් විදෙස් අභියෝග මධ්‍යයේ තෙවන ධූර කාලයට සැරසෙන චීන ජනපති.

චීනයේ ජනාධිපතිවරයා ලෙස සිය තුන්වන ධූර කාලය ආරක්ෂා කර ගැනීමට සැරසෙන සී ජින් පින් හමුවේ මේ වනවිට අභියෝග රැසක් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා. ඊට...

තලෙයිබාන් සංවිධානයේ අභ්‍යන්තර ගැටුම් උග්‍ර වෙයි – ප්‍රධානියෙකු ඝාතනය කෙරේ.

තලෙයිබාන් සංවිධානයෙන් වෙන්ව සිටි එම සංවිධානයේ ප්‍රධානියෙකු වන මව්ලාවි මුජාහිඩ් නමැත්තා ඝාතනය කර තිබෙනවා. ඒ තලෙයිබාන් සංවිධානයේ දේශසීමා ආරක්ෂක හමුදාව විසින්. විදෙස් මාධ්‍ය පැවසුවේ ඉරානය වෙත...

චීනය තුල කාන්තා හිංසනය ඉහළට

චීනය තුල කාන්තාවන්ට එරෙහිව දිනෙන් දින ඉහළ යමින් තිබෙන හිංසනය සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ අවධානය මේ වන විට යොමුව ඇති බව වාර්තා වෙයි. කාන්තාවන්ගේ අයිතිවාසිකම්...

පාකිස්තාන ARY ප්‍රවෘත්ති සේවය අත්හිටුවීමට එරෙහිව විරෝධතා

පාකිස්ථානයේ ARY ප්‍රවෘත්ති නාලිකාවේ විකාශනය අත්හිටුවීමට විරෝධය පළ කරමින් පාකිස්තාන මාධ්‍යවේදීන්ගේ ෆෙඩරල් සංගමය (PFUJ) පාර්ලිමේන්තු මන්දිරයෙන් පිටත වාඩි වී සිටින බව නිවේදනය කර තිබේ. පාකිස්තාන...

Stay Connected

22,363FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles