Saturday, November 16, 2024
Home පුවත්

පුවත්

අලුත් පක්ෂයට යනව නම් යන්න-අපිට ඒක ප්‍රශ්නයක් නැහැ.

වක්‍රව සහාය නොදී කෙලින්ම අලුත් පක්ෂයට සහාය දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු...

‘බුදු දහම රකින්න රජය බැඳී සිටිනවා‘

1815 උඩරට ගිවිසුම අනුව බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබාදීම හා එය ආරක්ෂා කිරිම උඩරට ගිවිසුමේ කොන්දේසියක් බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා...

ආයතන ආදායම් වාර්තා මාස 3කට වරක් පාර්ලිමේන්තුවට

රජයේ ආයතන ලබන වසරේ පටන් සෑම කාර්තුවක් අවසානයේම මසක් ඇතුළත තම ආදායම් සහ වියදම් පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව මුදල් අමාත්‍යාංශය අවධාරණය...

රාජපක්ෂ පාලන සමයේ මාධ්‍යවේදීන් 13ක් මරා දමලා

2006 ජනවාරි මස සිට 2015 ජනවාරි 15 ද දක්වා කාලය තුළදී මධ්‍යවේදින් දහතුන් දෙනෙකු ඝාතනය වී ඇතැයි නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක...

මැලේසියානු අගමැතිට එරෙහිව වීදි බසී

මැලේසියානු අගමැති නජීබ් රසාක්ට ඉල්ලා අස්වන ලෙස බලකරමින් දහස් ගණනක් ජනතාව අගනුවර වන ක්වාලාලම්පූර්හි දී වීදි බැස විරෝධතා පැවැත්වූ බව විදෙස් වාර්තා පවසයි. අගමැතිවරයා සම්බන්ධ...

මෙල්බර්න් බැංකුවට ගිනි තැබූ පුද්ගලයා හඳුනා ගැනේ

ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර කොමන්වෙල්ත් බැංකු ශාඛාවකට ගිනි තබමින් මහා විනාශයක් කළ පුද්ගලයා මියන්මාරයෙන් පැමිණි සංක්‍රමණික මුස්ලිම් තරුණයෙකු බව හඳුනාගෙන තිබේ. 21 වැනි වියෙහි පසුවන නූර්...

තෙරිපැහැ මහනාහිමි ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව ඇතිව

උඩරට අමරපුර නිකායේ මහානායක තලවතුගොඩ සුධර්මාරාම විහාරාධිපති රාජකීය පණ්ඩිත අග්ගමහා පණ්ඩිත සාහිත්‍ය ශිරෝමනි පරියත්තිධර මහෝපාද්‍ය අතිගරු තෙරිපැහැ සෝමානන්ද මහානායක මාහිමිපාණන් වහන්සේ අපවත් වූහ. උන්වහන්සේගේ දේහය...

පා.ම .කාවින්ද ජයවර්දන පැය දෙකක් එලියේ තැබූ- ඉඩම් කොමසාරිස් ජනරාල් ගෙදර

ඉඩම් කොමසාරිස්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරින් ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කැර තිබේ. කොමසාරිස්වරයාගේ සිය රාජකාරිය සම්බන්ධයෙන් ගැටලු රැසක් මතු වී ඇති නිසා මෙම...

Latest Articles