Sunday, May 19, 2024
Home පුවත්

පුවත්

හරී… පවිත්‍රයි….!

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.  පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වාරිමාර්ග අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

භික්ෂූන් වහන්සේ සමඟ ක්‍රිකට් හදන හැටි අර්ජුන කියයි…

රට වෙනුවෙන් ක්‍රිකට් - නිර්පාක්ෂික බහුවිද ප්‍රවේශයක් යන තේමාව යටතේ ඊයේ (23) කොළඹ මහජන පුස්තකාලයේදී සම්මන්ත්‍රණයක් පැවැත්වුණි. ඒ, දේශපාලකයින්, බහුජන සංවිධාන, සිවිල් සංවිධාන ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.  මෙහි ප්‍රධාන...

චීනයෙන් භයානක රෝගයක්….

චීනයේ පැතිර යන අභිරහස් බෝවන රෝගයක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ චීනයේ අධ්‍යාපන ආයතන ආශ්‍රිතව එම රෝගී තත්ත්වය පැතිර යමින් ඇති...

වික්ටෝරියා ඉබේ ඇරෙයි!

උපරිම ජල ධාරිතාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු දෙකක් වි ඊයේ (22) අලුයම විවෘත විය.කදුකරයට නොකඩවා ඇද හැළුණු අධික වර්ෂාවත් සමග වික්ටෝරියා ජලාශයේ...

උසස් පෙළ විභාගය ජනවාරියේ!

සැලසුම් කර ඇති පරිදි මෙවර උසස් පෙළ විභාගය ලබන ජනවාරි මස 04 වනදා සිට 31 දක්වා පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අධ්‍යාපන අමාත්‍යංශය...

අධිවේගී මාර්ග පිවිසුම් යළි විවෘත වේ. යන්ත්‍ර ගලවාගෙන ගිය සේවකයෝ වැඩට එති.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් ආරම්භ කළ වර්ජනය අවසන් වී තිබේ. මේ හේතුව නිසා ඊයේ මගීන් හට හමුදාව විසින් ගමන්නාන්ත සඳහන්...

වැහි තද වෙයි… කඳුකර මාර්ග අවදානම් කලාප බවට පත්වේ…

තද වර්ෂාව සමඟ  කඳුකර මාර්ග බොහොමයක ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්.එල්. උදය කුමාර මහතා පැවසීය. පස්සර...

කේ. එස් මහගමසේකර මහත්මිය දිවිසැරිය නිමකරයි.

මෙරට බිහි වූ අග්‍රගණ්‍ය කලාකරුවෙකු වන මහගම සේකරයන්ගේ බිරිඳ, කුසුමලතා සුරවීර මහගම සේකර ඊයේ (නොවැ. 21) අභාවප්‍රාප්ත වී තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරිනියක වූ ඇය...

Latest Articles