Thursday, May 2, 2024

පකිස්තානයේදී ඝාතනය කරන ලද චීන ජාතිකයෙකුගේ සිරුරක් සොයා ගැනේ.

ගොඩනැගිල්ලක් තුළ එල්ලෙමින් තිබූ චීන ජාතික‍යෙකුගේ මළ සිරුරක් පකිස්තානයේ කරච්චි නගරයට නුදුරු කාසිම් වරාය භූමියේ තිබී හමුවී ඇත.

ලී වෙන්ග් ෂෙන්ග් නම් 53 හැවිරිදි චීන ජාතිකයෙකුගේ මළ සිරුරක් මෙළෙස සොයාගෙන ඇති බව සම්මා පුවත් සේවය වාර්තා කර තිබේ.

මෙම පුද්ගලයා ඝාතනය කර පසුව ඔහුගේ සිරුර එල්ලා ඇතැයි විශ්වාස කළ හැකි බව පොලිසිය පවසයි.

පොලිසිය වැඩිදුරටත් සදහන් කර තිබුණේ මළසිරැර සොයා ගන්නා විට දෙපා බිම ගැටෙමින් තිබීම ඇතුළ ඝාතනයක් බවට සැක කළ හැකි සාක්ෂි රැසක් මීට අදාළව හමුවී ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles