Thursday, May 2, 2024

තුර්කියේත් ආර්ථිකය කඩා වැටෙයි.

තුර්කියේ ආර්ථිකය ද දරුණු කඩා වැටීමකට ලක්ව ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එරට උද්ධමනය පසුගිය මාසයේදී පමණ සියයට 21 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

තුර්කි ලීරා මුදල් ඒකකයේ අගයද මේ වනවිට ඩොලරයට සාපේක්ෂව ඉතිහාසයේ ඉහළම කඩාවැටීමට ලක්ව තිබේ.

එරට ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ , ජනාධිපති එර්දොගාන්ගේ ප්‍රතිපත්තිවල ඇති දුර්වලතා මෙම තත්වයට හේතුවී ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles