Friday, May 3, 2024

ඉන්දියාව සිංගප්පූරැ චන්ද්‍රිකා 3ක් සාර්ථකව අභ්‍යවකාශ ගත කරයි

සතියක් ඇතුළත සිය දෙවන සාර්ථක මෙහෙයුම ලෙස ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) පසුගියද ශ්‍රීහරිකෝටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් නිශ්චිත කක්ෂයට විදේශීය ( සිංගප්පූරු) චන්ද්‍රිකා තුනක් අභ්‍යවකාශ ගත කර තිබේ

PSLV-C53 යනු ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයෙහි වාණිජ අංශය වන NewSpace India Limited (NSIL) හි දෙවන වාණිජ මෙහෙයුමයි.

එය ජුනි 23 වන දින එහි පළමු සන්නිවේදන චන්ද්‍රිකා මෙහෙයුම ලෙස GSAT-24 දියත් කරන ලදී.

ISRO සභාපති එස් සෝමනාත් සදහන් කළේ මෙහෙයුම එහි අපේක්ෂිත අරමුණ සාක්ෂාත් කර ගත් බවත් රොකට්ටුව නිවැරදි කක්ෂයේ ස්ථානගත කළ බවත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles