Tuesday, May 7, 2024

චීනයට කෙරෙන අපනයන පහළටම

ශ්‍රී ලංකාව චීනය වෙත භාණ්ඩ අපනයනය කිරීම තවදුරටත් කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබේ.

පිළිවෙළින් 2018 ,සහ 2019 වසරවලදී ශ්‍රී ලංකාව චීනයට සිදුකළ භාණ්ඩ අපනයනවල වටිනාකම ඩොලර් මිලියන 230.59 ක් සහ 229.06 ක් විය.

එය 2020 වසරේ දී තවදුරටත් වාර්තාගත ලෙස පහළ ගොස් ඇත්තේ ඩොලර් මිලියන 223ක් බවට පත්වෙමිනි.

චීනයට ලංකාව සිදුකරන භාණ්ඩ අපනයනය මුලු අපනයනයන්ගෙන් සියයට 2.22ක් තරම් වන අතර ලංකාවේ භාණ්ඩ අපනයනයෙන් වැඩිම අගයක් හෙවත් මුලු අපනයනයන්ගෙන් සියයට 24.9 ක් ම සිදුකරන්නේ ඇමරිකා එක්සත් ජනපදයටයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles