Friday, April 26, 2024

චීනයේ රැකියා වෙළෙඳපල කඩා වැටේ.

චීනයේ රැකියා වෙළෙද පල දරුණු පසුබෑමකට ලක්ව ඇතැයි එරට වාර්තා සදහන් කරයි.

මේ වසරේ ගතවූ කාලසීමාවේදී එරට තුළ නිර්මාණය වී ඇති රැකියා සංඛ්‍යාව මිලයන 12 ක් පමණිි.

පෙර වසරේ ගතවූ කාලසීමාවේදී එරට තුළ නව රැකියා මිලියන 13 කට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය වී තිබිණ.

මෙම කඩාවැටීම ඉදිරියේදී තවදුරටත් වර්ධනය විය හැකි බව විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

ඔවුන් සදහන් කරන්නේ, කෝවිඩ් වසංගතය, වැඩිහිටි ජනගහනය ඉහළයාම සහ තරුණයන්ට සුදුසු රැකියා නොමැතිවීම හේතුවෙන් චීනයේ රැකියා වෙළෙද පල 2022 වසරේදී තවදුරටත් කඩාවැටීමට ලක්වනු ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles