Thursday, May 16, 2024

SF ලොකුගේ සහෝදරයා අත්අඩංගුවට

අනුරාධපුර පැනොරාමා සමාජ ශාලාව තුලදී කපා කොටා ඝාතනය කල එහි හිමිකරුවන කරාටේ වසන්තගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් වන අසිත රණසිංහ තංගල්ලේදී අද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

CIA වෙබ් අඩවිය මෙම ඝාතනයේ ප්‍රධාන මොළකරුවා වන ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ් ලොකූ පිළිබඳ මුලින්ම රටටම අනාවරණය කල පසුව පොලීසිය පරීක්ෂණ කටයුතු ගමන් කල දිසාව වෙනස්කර ඉරෝන් පසුපස එලවද්දී ඔහුගේ සහෝදරයා මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

එහෙත් තවමත් එස්.එෆ් ලොකූ අත්අඩංගුවට ගැනීමට නොහැකිව ඇති අතර ඔහුට ඇති දේශපාලන රැකවරණ එයට බාධාවක්ව ඇත. මෙම ඝාතනය ඉතා සැලසුම්සහගතව සිදුකර  ඇත්තේ කාලයක් මුළුල්ලේ පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස බවද අප වාර්තා කරන ලදි.

මින් පෙර පුවත්

වසන්ත ද සොයිසා ඝාතනයේ තවත් රහස්එළියට

කරාටේ වසන්ත ඝාතකයා හෙලිවෙයි..

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles