Monday, April 29, 2024

ජාතික සංවර්ධන සංචිතයක් ඇති කරනවා – ජනපති

ත්‍රිවිධ හමුදාවේ සේවය කර විශ්‍රාම ලබන පුද්ගලයන්ට රට වෙනුවෙන් තවදුරටත් සේවය කිරීම සඳහා ජාතික සංවර්ධන සංචිතයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා සඳහන් කළේ තමන් කැමති නම් පමණක් එම සංචිතයට ඇතුළත් වී රාජ්‍ය ආයතන සමඟ කටයුතු කළ හැකි බවයි.

රටේ පවතින මානව සම්පත් හිඟයට එය විසඳුමක් වනු ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ගාල්ලේ ඊයේ පැවති උත්සවයක් අමතමින්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles