Monday, May 6, 2024

ජූලි 01 සිට බස් ගාස්තු 3.2% කින් ඉහළ යයි..

එනපළමු වැනිදා සිට බස් ගාස්තු ඉහල නැංවීමට රජය තීරණය කර තිබේ.

මෙම තිරණය ගෙන ඇත්තේ ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා, ජාතික ගමනාගමන කොමිසන් සභා නිලධාරීන් සහ බස් සංගම් නියෝජිතයන් අතර අද පෙරවරුවේ පැවති සාකච්චාවකින් පසුවයි.

ඒ අනුව තීරණය වී ඇත්තේ එන පළමුවැනිදා සිට බස් ගාස්තුව 3.2%කින් ඉහල දැමීමටයි.

කෙසේ වෙතත් මෙම ඉහල දැමීමේ ප‍්‍රතිශතය ප‍්‍රමාණවත් නැති බවට බස් හිමියන්ගේ සංගම් නොසතුට පල කරති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles