Monday, April 29, 2024

බණ කියන ගමන් තක්කඩිකම් කරන එක තමයි අප්සට් – ප්‍රියන්ත කොඩිප්පිලි

ලංකාවේ නරක, කැත, තක්කඩි දේශපාලකයින් බව ප්‍රසිද්ධ කථාවක් ඇති බවත්, සමාජයේ ප්‍රසිද්ධ ඇතැම්  ක්ෂේත්‍රවල බොහෝ අය තක්කඩියන් බව කවියකු, මාධ්‍යවේදියකු සහ විචාරකයකු වන ප්‍රියන්ත කොඩිප්පිලි පවසයි.

සිනමාව පිළිබඳව ලිය වූ “රීදී” කවි පොත තිරගත වීම නිමිති කර ගෙන යූ ටියුබ් (youtube) නාළිකාවක සංවාදයකට එක් වෙමින් ප්‍රියන්ත කොඩිප්පිලි මෙම අදහස් පළ කළේය.

දේශපාලකයින්ට වඩා රාජ්‍ය නිලධාරීන් දූෂිත බව පවසන හෙතෙම සමාජයේ ඉහළින් වැජඹෙමින් එසේ තක්කඩිකම් කරන බව ප්‍රියන්ත කොඩිප්පිලි වැඩිඳුරටත් එහි සඳහන් කරයි. එම යූ ටියුබ් (youtube)  සංවාදය මෙසේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles