Sunday, November 17, 2024

Jagath Wijewardana

1423 POSTS0 COMMENTS

බටහිර සම්බාධක ඉන්දියානු-රුසියානු සහයෝගයට බාධාවක් නෙවෙයිලු

රුසියාව වෙත බටහිර රටවල් සම්බාධක පැනවීමෙන් ඉන්දු-රුසියානු ආරක්ෂක හවුල්කාරිත්වය කිසි විටෙකත් කඩාකප්පල් නොවනු ඇතැයි ඉන්දීය බ්‍රහ්මොස් අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධානි තුල් දින්කර් පවසයි. ඔහු පෙන්වාදෙන්නේ ඉන්දු-රුසියානු...

සාමය වෙනුවෙන් පාකිස්තානුවෝ යළිත් විරෝධතාවේ

පෙෂාවර්හිදී පසුගියදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය සහ පළාතේ සටන්කාමීත්වය යළි හිස එසවීම හෙළා දකිමින්, පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වාහි විවිධ නගරවල දින ගණනාවක් තිස්සේ, දහස් ගණන්...

චීනයෙන් ටිබෙටයට නව සයිබර් ආරක්ෂණ නීති

චීන බලධාරීන් ටිබෙටයේ නව සයිබර් නීතියක් පනවා ඇත. එම නව නීතිය පසුගිය බදාදා ක්‍රියාත්මක වූ අතර, එමගින් සයිබර් අවකාශය උපයෝගී කරගනිමින් බෙදුම්වාදී ක්‍රියාවන්හි නියැලීමෙන් මහජන...

ඉන්දියානු කොවිඩ් ඖෂධවලට චීනයේ ඉහල ඉල්ලුමක්

ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන කොවිඩ්-19 ඖෂධ හතරක් වන Primovir, Paxista, Molnunat සහ Molantris චීනයේ විශාල ඉල්ලුමක් ඇති ඖෂධ ලෙස ලැයිස්තුගත කර ඇත. කොවිඩ් රෝගීන්ගේ හදිසි වැඩිවීම...

ලාබෙට ලැබෙන ඕනෙම රටකින් ඉන්දියාව තෙල් ගන්නවා – ඛනිජ තෙල් ඇමති කියයි

ලොව තුන්වන විශාලතම බලශක්ති පාරිභෝගිකයා වන ඉන්දියාව, අවම සහ හොඳ පදනමක් මත තෙල් ලබා ගත හැකි ඕනෑම ස්ථානයකින් තෙල් මිලදී ගන්නා බව ඛනිජ තෙල්...

තෙල් ගෑස් නැතුව බෑ – මෝදි කියයි

ඉන්දියාව පුනර්ජනනීය බලශක්ති භාවිතය වෙනුවෙන් සඳහා කැපවී සිටියද, සාම්ප්‍රදායික තෙල් හා ගෑස් ක්ෂේත්‍රයේ විශාල ආයෝජන අවශ්‍ය බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි. 2023 ඉන්දීය බලශක්ති...

ත්‍රස්තයන් ගැන පාකිස්ථාන තක්සේරුව වැරදියිලු

තහනම් කරන ලද පාකිස්තාන් ටෙහිරික්-ඊ-තලිබාන් (TTP ) ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කිරීම සඳහා රජය විසින් මීට පෙර අනුගමනය කළ ප්‍රතිපත්තිය අකාර්යක්ෂම බව ඔප්පු වී ඇතැයි පාකිස්තාන...

චීනයේ මුස්ලිම් සරණාගතයන්ට කැනඩාවෙන් සරණක්

චීනයෙන් පලා ගොස් දැන් තුර්කිය වැනි තුන්වන රටවල ජීවත් වන 10,000 ක පමණ වන උයිගුර් සහ අනෙකුත් සරණාගත කණ්ඩායම්වලට සිය රටට ඇතුළුවීමට ඉඩසලසන ලෙසට...

Stay Connected

22,363FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles