Wednesday, November 20, 2024
Home පුවත්

පුවත්

සෝභිත හිමිට ප්‍රතිකාර කල වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශ ගන්න අධිකරණයෙන් නියෝග.

අපවත් වී වදාළ අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් ශ්‍රී ලංකාවේ රෝහල්වල වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගන්නා මෙන් අධිකරණය නියෝගයක්...

පාද යාත්‍රාවෙන් පසු මහින්දානන්ද ආණ්ඩුවට..?

මහින්දවාදීන්ගේ පාද යාත්‍රාවෙන් පසුව ශ්‍රි ලනීපයේ මෛත්‍රී පාර්ශ්වයට එක්වී සම්මුතික ආණ්ඩුවේ ඇමතිධුරයක් ලබා ගැනීමට මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා තීරණයක් ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ වෙනුවෙන් පසුගිය...

ලංකාවේ තැඹිලි වලට එංගලන්තයෙන් විශාල ඉල්ලුමක්..

ශ්‍රීලංකාවේ තැඹිලි සඳහා එංගලන්තයේ ලන්ඩන් නගරයේදී විශාල ඉල්ලුමක්‌ හිමිව ඇති බවට තොරතුරු වාර්තාවනවා. බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයේ සහය ඇතිව පළමු වරට ව්‍යාපාරික සමාගම් කිහිපයක්‌...

ජාතික රූපවාහිණියට මහින්දගෙන් කෝටි තුනක පොල්ලක්

පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ජාතික රූපවාහිනි සංස්ථාව රුපියල් තුන්කෝටි හතලිස් හත් ලක්ෂයකට (රු.34,719,750) අධික වටිනාකමක් ඇති දැන්වීම් නොමිලේ ප‍්‍රචාරය කරවා ඇති බව...

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අධ්‍යක්ෂ තනතුරු ගත් දෙදෙනෙකු ගැන පොලිස් පරීක්ෂණ..

ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර වංචා සහගත ලෙස ජාතික ප්‍රවාහන කොමිසමේ අධ්‍යක්‍ෂ තනතුරු දෙකක්‌ ලබාගත් නිලධාරීන් දෙදෙනකු ගැන වාර්තා වෙන අතර, ඒ දෙදෙනා ගැන...

ජර්මනියෙන් යූරෝ මිලියන 13 ක ප්‍රදානයක්..

මෙරට ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක කිරීම සඳහා ජර්මානු රජය යුරෝ මිලියන 13ක ප්‍රදානයක් සිදු කර තිබේ. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපතිවරයා අද(25) මුදල්...

වර්ජනය අසාධාරණයි – කිරිඇල්ල කියයි

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම අසාධාරණ බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේ පැවති...

කැන්ගරු – සිංහ පළමු ගැටුම අද

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම  හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වේ. ඒ අනුව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී උදෑසන 10.00ට තරගය ආරම්භ...

Latest Articles