Tuesday, May 7, 2024
Home පුවත්

පුවත්

දෙසැම්බැර් සිට බාහිරින් රුධිරය පරීක්ෂා කිරීම තහනම් – සෞඛ්‍ය ඇමති

දෙසැම්බර් මාසයේ සිට රජයේ රෝහල්වලට ඇතුළු වන රෝගීන් පෞද්ගලික අංශයෙන් රුධිර පරික්ෂා කිරීමේ ක්‍රමවේදය තහනම් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන්...

තමන් කිසි විටක කෝප් කමිටු සභාපති ධූරයෙන් ඉවත් වෙන් නෑ – හඳුන්නෙත්ති

තමන් කිසිදු අවස්ථාවක පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධුරයෙන් ඉවත්වීමේ සූදානමක් නොමැති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. කඹුරුපිටිය...

වැට් බදු සංශෝධනය සදුදා ප්‍රකාශයට පත්කරනවා – ජනපති

වැට් බදු සංශෝධනය කිරීමට රජය පැහැදිලි තීරණයක් ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් සඳුදා ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා...

ගතවූ මාස 06 තුළ ඩෙංගු රෝගීන් 20462 ක්..

2016 වර්ෂයේ ගත වූ මාස 6 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 20462ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ. අයි.ඩි.එච් උණ රෝහල,ජාතික...

මෙන්න රටම බලාසිටි නව මහ බැංකු අධිපති..

ශ්‍රීලංකා මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස ප්‍රකට ආර්ථික විශේෂයෙකු ලෙස සැලකෙන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත් කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර...

සීමා නිර්ණය, ආණ්ඩුව සකසාගත් ව්‍යාජ හේතුවක් – විජිත හෙරත්

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ පවතින දුර්වලතා හේතුවෙන් පළාත් පාලන ඡන්දය කල් දමා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා පවසයි. ඔහු...

සතුන් දඩයම්කරුවන්ට තෝතැන්නක් වූ මත්තල ගුවන් තොටුපොළ..

දඩයම්කරුවන් විසින් මත්තල ගුවන් තොටුපල පරිශ්‍රයේ ආරක්‍ෂිත වැට කපා ඇතුළු වී, උගුල් අටවා එහි සිරවී සිටින මුවන් ඇතුළු වන සතුන් ඇල්ලීමේ ජාවාරමක් පවතින බව...

මහ බැංකුවේ අවසර නැතිව විදේශ මුදල් හුවමාරු කළ ගාල්ලේ මධ්‍යස්ථාන දෙකක් වටලයි

ශ්‍රීලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව ගාල්ල ප්‍රදේශයේ විදේශීය මුදල් හුවමාරු කළ මධ්‍යස්ථාන 2ක් වටලා සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, එම සැකකරුවන් ගාල්ල...

Latest Articles