Monday, May 13, 2024
Home පුවත්

පුවත්

එක්නැළිගොඩගේ මළසිරුර මහ මුහුදට

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා රජයේ හමුදා බුද්ධි අංශ මඟින් පැහැරගෙන ගොස් සොරිවිල (මනම්පිටිය) වැලිකන්ද ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය අතුරු හමුදා කඳවුරකට බාර දී ඇති බවත්...

නාගරික සංවර්ධනයේ විප්ලවීය වසර පහක් – පාඨලී

“මම අතගහපු කිසිම අමාත්‍යාංශයක් අසාර්ථක උනේ නැහැ. භාරගත්ත සෑම අභියෝගයක්ම පරාජය උනෙත් නැහැ. මේ අවස්ථාවේදී අපට ලැබුණු අභියෝගය ජයග‍්‍රාහීය කෙළවර කිරීමට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා....

“ ඌණ ක්‍රියාකාරී ආයතන පනත ආයෝජන මරනවා“

ජිනීවා සාකච්ඡා වලින් පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ ගොඩ නැගී ඇති විශ්වාසය හරහා රටේ ආර්ථිකය  වර්ධනය කිරීමේ සුදුසුම මොහොත එළැඹ ඇති බව ශ්‍රි...

හයාඕ මියසාකි ගේ Spirited Away ලංකාවේ ප්‍රදර්ශනයට

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඩිජිටල් චිත්‍රපට ඇකඩමිය සංවිධානය කරනු ලබන මාසික චිත්‍රපටි ප්‍රදර්ශනය යටතේ මෙවර ජපන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන හයාඕ මියසාකිගේ ඇකඩමි සම්මාන...

ලසන්ත වික්‍රමතුංඟ ඝාතනයේ විමර්ශණ නැවත මෝන්ටිසෝරියට

“සන්ඩේ ලීඩර්“ හිටපු කර්තෘ සහ ප්‍රවීණ ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසර 6 ක් සහ මාස 9 ක් දැනටමත් ගතවී අවසන්ය. තවමත් නිල ලේඛන...

වැලිවේරියට නැති, බඳගිරියට ඇති නාමල්ගේ ජනතා ප්‍රේමය

දකුණු අසියාවේ වැසි වනාන්තර අතරින් හොඳම ජලය සහිත වැසිවනාන්තරයක් ලෙස පිළිගැනෙන සිංහරාජය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ බව සැබෑය, එහෙව් සිංහරාජයේ ගිණිකොන දිග මායිමට කිලෝමීටර...

කරන කරන පරීක්‍ෂණය පොසිටිවි වෙනවා. – PHI

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරමින් ඇති රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් හමුවුණ ආසාදිතයන් ගණන ඉතා ඉහළ ගොස් අතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. සංගමයේ උප...

කර්මාන්ත ක්ෂේත්‍රයට බලපා ඇති ගැටළු රැසක් පිළිබඳව සාකච්ඡාවට විමල් කබිරාල් හමුවෙයි

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් කර්මාන්ත ක්ෂේත්‍රයට බලපා ඇති ගැටළු රැසක් පිළිබඳව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමඟ...

Latest Articles