Thursday, May 19, 2022

රාජකීය දෛවඥයගෙන් ආන්දොලනාත්මක අනාවැකියක්..

රාජපක්ෂ දේශපාලනය අවසන් වනු ඇති බවට රාජපක්ෂ පවුලේ හිටපු දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා කියා සිටිනවා.

ඒ මහතා මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල කිරීමේ සටහනක් තබමිනි.

වැඩි විස්ථර පහත සටහනෙන් බලන්න.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles