Saturday, April 27, 2024

T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ..!

20යි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. සංචිතයේ නායකත්වය පවරා ඇත්තේ දසුන් ශානකටයි. ධනුෂ්ක ගුණතිලක පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස් චරිත් අසලංක භානුක රාජපක්ෂ ධනංජය ද සිල්වා මෙම සංචිතයට ඇතුලත්..

Dasun Shanaka – Captain

Danushka Gunathilaka

Pathum Nissanka

Kusal Mendis – Wicket Keeper/Batsman

Charith Asalanka

Bhanuka Rajapaksa – Wicket Keeper/Batsman

Dhananjaya de Silva

Wanindu Hasaranga

Maheesh Theekshana

Jeffrey Vandersay

Chamika Karunaratne

Dushmantha Chameera (Subject to fitness)

Lahiru Kumara (Subject to fitness)

Dilshan Madushanka

Promod Madushan

Standby Players

Ashen Bandara

Praveen Jayawickrema

Dinesh Chandimal

Binura Fernando

Nuwanidu Fernando

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles