Sunday, May 5, 2024

චීනයේ උපත් අනුපාතය ඉතිහාසයේ පහළම අගය වාර්තා කරයි.

චීනයේ උපත් අනුපාතය අඛණ්ඩව පහළ බසිමින් පවතින අතර 2021 දී එය දහසකට 7.52ක් ලෙස මෑතකාලීන ඉතිහාසයේ අඩුම උපත් අනුපාතය වාර්තා කර තිබේ

විවාහවීම වාර්තාගත ලෙස පහළ යාමත් , කල්ගතවී විවාහ වීමත් මෙම තත්වයට බලපා ඇති මූලික හේතු බව පැවසේ.

2020 වසරේ මුල් කාර්තු තුනේ දී චීනයේ විවාහ ලියාපදිංචිය පෙර වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 17. 5 කින් අඩුවී ඇති අතර සිදුව ඇති විවාහ අතරින් ද සියයට 46.5 ක් වයස අවුරුදු 30 ට වැඩි අයගේ බව එරට නිල සංඛ්‍යා ලේඛන හෙළි කරයි.

මෙම තත්වය වෙනස් කිරීම සදහා දරැවන් බිහිකිරීමේ සීමා සංශෝධනය කිරීම ආදි විවිධ ක්‍රියාමාර්ග චීන රජය විසින් ක්‍රියාත්මක කර ඇතත් ඒවා සාර්ථක වී නොමැති බව පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles