Saturday, May 4, 2024
Home CIA ගොසිප්

CIA ගොසිප්

තාජුඞීන් ඝාතන පරීක්ෂණ කොට උඩ යන ලකුණු

රගර් කී‍්‍රඩක වසීම් තාජුඞීන්ගේ ඝාතන විමර්ශන කටයුතු යළිත් වරක් යට ගැසීම සඳහා රජයේ ප‍්‍රබල ඇමැතිවරයකුගේ මැදිහත් වීමක් සිදු වන බව වාර්තා වේ. මෙම මැදිහත් වීම...

මානව හිමිකම් විකුණා පාටියක් දැම්මා (පිළිතුරු)

මානව හිමිකම් විකුණා පාර්ටියක් දැම්මා යන මැයෙන් CIA ගොසිප් තීරයේ පලවූ පුවතකට දුරකතන මාර්ගයෙන් ලද පිළිතුර මෙසේ පලකිරීමට අදහස් කලෙමු. වගකීම් සහගත වෙබ් අඩවියක්...

ආර්.එම්.වී එකේ අය බඩගින්නෙලු..

රථවාහන ලියාපදිංචි කරන දෙපාර්තමේන්තුවේ කැන්ටිමේ කෑම බල්ලොත් කන්නේ නැතිලූ. ඒ තරමට කෑම සවුත්තුයිලු. අනිත් අතට හරිම ගණන්ලූ. මේ දෙපාර්තමේන්තුවට එන මහජනතාව මේ කැන්ටිමෙන් හරියට ගසා...

කරන්ට් වදින සමුළු බිලක්…

විදුලි මණ්ඩලයේ නිලධරීන් පිරිසක් පහුගිය දවස්වල ඔස්ටි‍්‍රයාවේ වියනා නගරයට වැඩමුළුවකට ගියා. ඉංජිනේරුවන් දහයක් සහ ගණකාධිකාරීවරයකේ මේ පිරිසට අයත් වුණා. මේ වැඩමුළු ලංකාවේ වුණත් තියන්න...

ඥාති සංග්‍රහය මදිවට සාක්කුවටත් දාගෙන!

රටේ ප‍්‍රධානම අධිකාරියක් මෙතෙක් රාජ්‍ය ආයතනයක් සතුව තිබණු රක්ෂණය පුද්ගලික ආයතනයකට ලබාදීලා. මේ පුද්ගලික ආයතනය ඇමැතිවරයකුට අයත් එකක්. ඇමැතිගේ නැන්දම්මා සහ ඇමැති එකතුවෙලා කාලෙකට ඉස්සර...

මානව හිමිකම් විකුණා පාර්ටියක් දැම්මා..

සේයා සදෙව්මි ඝාතනයට සැකපිට කොටදෙණියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන බලෙන් පාපොච්චාරණයක් කරවාගෙන වැරදිකරුවා කරන්නට උත්සහ කල දුනේෂ් ප්‍රියශාන්ත වෙනුවෙන් පෙනීසිටි තරුණ නීතීඥයන් දෙදෙනෙක් ඊයේ...

ගුරුවරියන්ගේ “බුරි“ ඇලජික් මහ ඇමති..

නාභිය නොදක්‌ වා සළු ඇඳ බොලට දක්‌වා නොපව තන සක්‌ වා සිනා නොමසෙන් දසන් දක්‌වා තොටගමුවේ ශ්‍රී රාහුල මා හිමියන් රචිත කාව්‍යශේඛරයේ එන කවියකි එ්. ඉන්...

අගමැති වෙන්න හීන බලන බඩතඩි මන්ත්‍රීතුමා

ගම්පහ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ තරඟවැදී ජයග්‍රහණය කරන ලද සුප්‍රසිද්ධ දේශපාලන පවුලක මන්ත්‍රීවරයෙක් පසුගිය දිනක හදිසියේම ලංකාවේ ප්‍රකට කේන්දරකරුවෙක් නිවසට කැඳවා තමන්ගේ අනාගත දේශපාලන...

Latest Articles