Sunday, May 5, 2024
Home CIA ගොසිප්

CIA ගොසිප්

වෙන නළුවෙක් එක්ක රඟපෑවනම් හොඳට බනින්න පුළුවන් – මම එයාට බනිද්දි මට හිනායනවා

ලංකාවේ රංගන ශිල්පිනියන් අතරින් අංක එකේ චරිතාංග රංගන ශිල්පිනිය ලෙස හඳුන්වන රංගන ශිල්පිනිය තමයි දුලීකා මාරපන කියන්නේ. ඉතින් ඇයගේ මේ දක්ෂ තාවයට ලංකාවේ හැමෝම...

මම රංගනයෙන් සමුඅරන් නෑ – මට එහෙම අදහසකුත් නෑ

අපේ කළා ලෝකයට දවසින් දවස විවිද රංගන ශිල්පිනියන් එකතු වෙනවා ඒ වගේම එක් වරම ජනප්‍රිය රංගන ශිල්පිනියන් පෙන්නේ නැතිව යනවා, ඉතින් ඒ විදියට එක්වරම...

විවාහය කියනදේ කැතට දකින්න ඕන නෑ – කූඩුවක් වගේ දකින්න හොඳ නෑ

අපි කතා කරන්න යන්නෙ අපේ ආදරණීය චරිතාංග රංගන ශිල්පිණියක් වන සංගීතා වීරරත්න එක්ක.. මුලින්ම අපට කියන්න ඔබගේ උස කොච්චරද? අඩි පහයි අඟල් පහ මාරයි. මේ ක්ෂේත්‍රයේ ඔබට...

මට අහක යන කුණු තමයි එන්නේ- ඒ දේවල් දිහා බුද්ධියෙන් බලන අය හරි දේ මොකද්ද බොරු මොනවද තීරණය කරාවි

කළා ලෝකයේ හමොගෙම් ආදරේ දිනාගෙන ඉන්න සුන්දර රුවකට හිමිකම් කියන රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරුකා කියන්නේ. කාලෙන් කාලෙට විවිධ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගන්නා...

සුපිරි ක්‍රීඩක දසුන් ශානක තම විවාහ උත්සවය සැමරෑ හැටි

සුපිරි ක්‍රීඩක දසුන් ශානක තම විවාහ සංවත්සරය සමරා තිබෙනවා . එම සුන්දර මොහොතේ ගත් ඡායාරූප කිහිපයක් තමයි මේ

”ලංකාවේ ප්‍රසිද්ධම කාන්තාව මම” – පියුමි හංසමාලි

අපේ රටේ කාලයෙන් කාලයට විවිධ පුවත් මවන තරුණියක් තමයි පියුමි හංසමාලි කියන්නේ. පසුගිය කාලයේ නිරෝධායන ඇඳිරි නීතිය අතරේත් ඇය බොහෝ දෙනෙකුගේ අවදානයට යොමු වූණේ ආන්දෝලනාත්මක...

මුදල් විශුද්ධි විමර්ශනයකට අදාළව ජැකලින් පොලීසියට

ඉන්දියාවේ සෝකේෂ් චන්ද්‍රසේකර යන අය සම්බන්ධ මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනයකට අදාළව ශ්‍රී ලංකා සම්භවය සහිත නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගේ ප්‍රකාශයක් ලබා ගෙන ඇති බව ඉන්දීය...

නිරෝධායනයෙන් පැමිණි පියුමි අද කියන කතාව…

පියුමි හංසමාලි මහත්මිය නිරෝධායනයෙන් පසු මාධ්‍යයට ඉදිරිපත් කළ එකම සහ අවසන් සාකච්ඡාව..උපුටා ගැනීම ලංකාදීප වෙබ් අඩවිය ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන් දින සාදයක් යැයි...

Latest Articles