Wednesday, November 20, 2024
Home පුවත්

පුවත්

ඇවන්ගාඩ් නැවේ කපිතාන්වරයා අැප මත නිදහස්

නීති විරෝධි ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය තොගයක් ළග තබා ගැනිම සහ ප්‍රවාහනය කිරිම යන චෝදනා සම්බන්ධයෙන් මාස දහයක පමන කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි...

උද්ඝෝෂණයන්ට මුහුණ දීමට වෙනම ඒකක වුවමනා නෑ

වර්ජන සහ උද්ඝෝෂණ ඇතුළු හදිසි අවස්ථා වෙනුවෙන් වෙනම ඒකකයක අවශ්‍යතා‍වක් නොමැති බවත් කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍ෆොන්සේකා මහතාට එම...

යහපාලනයේ තවත් ජයග්‍රහණයක් -GSP යළිත්

ශ‍්‍රී ලංකාවට ජි.එස්.පී. ප්ල්ස් බදු සහනය ලබා දීම පිළිබඳ ඡන්ද විමසීම යුරෝපා පාර්ලිමේන්තුවේ දී අද පැවැත් විණි. එහිදී ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්ද 436ක් හිමි වූ අතර...

උතුරේ එල්ටීිටීඊ ය වැවූ තේක්ක කැළෑ හමුදාව බලෙන් කපනවා !

එල්ටීටීඊ සංවිධානය විසින් මෙයට දශක දෙක තුනකට පෙර වවන ලද සරුසාර තේක්ක වගාවන් මේ වන විට උතුරු නැගෙනහිර ස්ථානගත කර සිටින හමුදාව විසින් විශාල...

පාරක් නොමැතිව පීඩා විදින ලැවසූරිය වෙල් යායේ ගොවීන්

වෙල්යායේ සිට මහා මාර්ගය දක්වා  මාර්ග පහසුකම් නොමැතිවීමෙන් හගුරන්කෙත ලැවසූරිය වෙල් යායේ ගොවියන්ට කිලෝමීටර් හයක පමණ දුරක් තවලම් මගින් වී ප්‍රවාහනය කිරීමට සිදුව තිබේ. අක්කර...

හොර ගුහාවක් වූ ක්‍රිකට් ආයතනය අස්සට සුද්දෙකුත් එකතු වෙලා..!

ශ්‍රී ලංකාවේ නිකමුන්ට ඉතා ඉහළ වැටුප් සමග රැකියා ලබා දෙන ස්ථාන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉහළ තැනක් හිමි වන්නේ ය. කලක් ක්‍රිකට් ක්ෂේත්‍රයෙන්...

රටවල් 72ක සහභාගීත්වය ස්ථිරයි-ඇමති විජයදාස රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන අන්තර්ජාතික වෙසක් උත්සවයට රටවල් 72කින් නියෝජිතයන් සහභාගි වීම ස්ථිරවම සිදු වන බව බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ...

ඛනිජ තෙල් වෘත්තීය සමිති වර්ජනයේ-චීන වරාය තෙල් ටැංකි ඉන්දියාවට දීමට එරෙහිව

චීන වරාය තෙල් ටැංකි 99 ක්‌ ඉන්දීය ඔයිල් සමාගමට (ෂධC) පවරා දීමට රජය ගෙන ඇති තීරණය වහා ඉවත් කරගන්නා ලෙසට බලකරමින් ඛනිජ තෙල් සංස්‌ථා...

Latest Articles