Sunday, November 17, 2024

STAFF REPORTER

3998 POSTS0 COMMENTS

මල් වඩමෙන් සල්ලි ගැරූ මහින්දගේ මිනී කාක්කෝ..

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඔහු විසින් පුවත්පත්වල පලවන අවමගුල් දැන්වීම්වල තොරතුරු සොයාගෙන එම අවමගුල් සඳහා මල්වඩම් සහ ශෝක පණිවිඩ යැවීමට විශේෂ ඒකකයක් පත්කර...

ලොකු තැනකට ලොකු අවවාදයක්..!

රාජ්‍ය ඇමැති සයිස් මහත්තුරැන්ගෙ මැසිවිලි ගොඩයි... කැබිනට් මහත්තුරැ තමන්ට කිසිවැඩක් පවරන්නෙ නැහැ කියලයි මේ අය දුකින් ඉන්නෙ... පසුගිය දවසක මේ විදියට දුකට පත් රාජ්‍ය ඇමැති...

අපරාධ පරීක්ෂණ 30ක් නීතිපති ලඟ හිරවේ..!

පසුගිය රජය සමයේ සිදුකල මූල්‍ය අපරාධ සහ සාපරාධී මනුෂ්‍ය ඝාතනය 30කට අදාල පරීක්ෂණවල ඉදිරිගමන මේ වනවිට නීතිපතිවරයා අසලින් සිරවී ගමන් ඇණහිට ඇතිබව වාර්තාවේ. විශේෂයෙන්ම මූල්‍ය...

විජයදාස රාජපක්ෂට පැය 48 ක් !

ඇවන්ට් ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග කුමන හෝ ආකාරයක සම්බන්ධයක් නොමැතිබව රටටම ප්‍රකාශකරන ලෙස අධිකරණ සහ බුද්ධශාසන ඇමති විජයදාස රාජපක්ෂ මහතාට හිටපු හමුදාපති...

ලංගම ගිල්ල වෙල්ගම..??

රාජපක්ෂ ආණ්ඩු සමයේ හිටපු ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථ ආනයනය කිරීමේදී රුපියල් කෝටි 286ක් වංචා කර ඇති බවට...

කළු එතනෝල් සුදු කරන ජාවාරමක්!

මත්පැන් මිල ගණන් ඉහල යාමෙන් පසුව නීතිවිරෝධී එතනෝල් නීතිගත කරන ජාවාරමක තොරතුරු හෙළිදරව් වෙමින් පවතින බව වාර්තා වේ. විශේෂයෙන්ම පසුගිය රජය සමයේ එතනෝල් ජාවාරම්...

රාජ්‍ය තර්ජනවලට ආයෙත් යටවෙන පානම මිනිස්සු

රාජපක්‍ෂ රෙජීමය සමයේදි ආයුධ සන්නද්ධ නාදුනන පිරිසක් විසින් විශාල අලාබ හානි පමුණුවමින් ගිණිතැබිම් ද නීච පහරදීම් ද සිදුකරවමින් සිය ගම්දොරවලින් පලවා හරිණු ලැබු පානම්පත්තුවේ...

උසාවියේ දුරකතනය නාදවූ හිටපු අතිරේක සොලිස්ටර් ජනරාල්ට නඩු

ජනාධිපති නීතීඥ සහ හිටපු සොලිස්ටර් ජනරාල් රියන්සි අර්ශකුලරත්න ට එරෙහිව අධිකරණයට බාධා කිරීමට යටතේ චෝදනා ගොනුකරන ලෙස ගාල්ල මහාධිකරණයේ විනිසුරු හිරිඹුරේගම අද පොලීසියට නියෝග...

Stay Connected

22,363FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles