Friday, May 3, 2024
Home INTERNATIONAL

INTERNATIONAL

දකුණු කොරියාවෙි නව ජනාධිපතිවරයා ලෙස යූන් සුක් යියොල් තේරී පත් වෙයි

දකුණු කොරියානු නව ජනාධිපතිවරයා ලෙස යූන් සුක් යියොල් පත්ව තිබෙනවා. දකුණු කොරියානු ජනාධිපතිවරණය පසුගියදා පැවැත්වුණු අතර විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකුණු කොන්වර්ටිව් පක්ෂයට නායකත්වය දෙමින්...

රුසියානු සෙබලුන් 5000 – 6000 ත් අතර ප්‍රමාණයක් මිය ගොස් ඇති බව ඇමරිකාව කියයි

යුක්රේනයට එරෙහි ගැටුම්වලදී රුසියානු සෙබලුන් 5000 ත් 6000 ත් අතර සංඛ්‍යාවක් මේ වනවිට මියගොස් ඇති බව අමෙරිකාව පවසනවා. තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 15,000 ත් 18,000 ත්...

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් මත රජීව් ගාන්ධි ඝාතනයේ චූදිතයෙකු ඇප මත මුදාහරී

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන රජීව් ගාන්ධි ඝාතනයේ චූදිතයෙකු වන ඒ ජී පේරාරිවලන් නමැත්තා ඇප මත මුදාහැරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ඔහු දැනටමත් වසර...

පුටින් හිට්ලර් අභිබවා යයි. යුක්රේනයේ ළමයින් හා මව්වරුන් සිටින රෝහලකට රොකට් ප්‍රහාර එල්ල කරයි.

දකුණු දිග යුක්රේනයේ මරියුපෝල් නගරයේ පිහිටි ළමා සහ මාතෘ රෝහලක් වෙත එල්ල වූ රුසියානු රොකට් ප්‍රහාරයකින් ඊට බරපතල හානි සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කර...

ඌරු හදවත් බද්ධයකට ලක්වුණු ලොව පළමු මිනිසා මියයයි

ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගේ හදවතක් බද්ධ කළ ලොව පළමු පුද්ගලයා මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකානු ජාතික 57 හැවිරිදි ඩේවිඩ්...

යුක්රේන ජනපතිගෙන් ලෝකෙම ‌හොල්ලන ප්‍රකාශයක් !

රුසියානු ප්‍රහාර මැද යුද්ධයේ 12 වැනි දිනයේ යුක්‍රේන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ. තමන් තවමත් කීව් නුවර සිටින බව කී...

ගැටුම් මැද ඥාතීන් සොයා කිලෝ මීටර් 1200ක් දුරක් ඇවිද ආ යුක්රේන දරුවා

යුක්‍රේන - රුසියා අර්බුදය මැද වයස අවුරුදු 11ක දරුවෙක් පිළිබඳව ලෝකයේ ම අවධානය යොමුව තිබෙනවා. රුසියා-යුක්‍රේන යුද ගිනිදැල් මැද සැතපුම් 750ක දුරක් තනිවම ගමන්කළ 11...

ඇමරිකාව හා බ්‍රිතාන්‍යය රුසියාවෙන් තෙල් සහ ගෑස් ආනයනය සීමා කරයි. පුටින් ගැටලුවක් නෑ කියයි

රුසියාවෙන් තෙල් සහ ගෑස් ආනයනය සීමා කිරීමටත්, පසුව එය සම්පූර්ණයෙන් නවතා දැමීමටත් ඇමරිකාව සහ මහා බ්‍රිතාන්‍යය තීරණය කර තිබේ. ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය මෙසේ...

Latest Articles