Wednesday, January 8, 2025
Home පුවත්

පුවත්

පෞද්ගලිකත්වයත් වෙන්දේසිකරන අලුත් ඩිජිටල් හැඳුනුම්පත

වසර 2016 අයවැය යෝජනාවට අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) යටතේ විශේෂ අරමුණු සඳහා වන සමාගමක් (Special Purpose Company) පිහිටුවීමට ඇති යෝජනාව හේතුවෙන්...

ලංකාවේ ලොකුම ට්‍රිප් එක මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන්..!

රුපියල් ලක්ෂ 35ක මුදලක් වැයකරමින් 101 දෙනෙක් පමණක් සහභාගීකරවාගෙන ලංකාවේ එතෙක් මෙතෙක් වැඩිම වියදමක් දැරූ සහ විශාලම විනෝද චාරිකාව සංවිධානය කිරීමට ජාතික මැණික් හා...

වසීම් තාජුඩීන් ඝාතනයේ සියළු සත්‍යය අද හෙටම එළියට..!

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට හෙළිවන වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි මෙන්ම තවත් තාක්ෂණික සාක්ෂි රශියක් මතුවීමත් සමග නුදුරු දිනකදී එම ඝාතනයට අදාාල සියළු...

මහින්දගෙන් මල් ශාලාවට ලක්ෂ 9ක පොල්ලක් !

මහින්ද රාජපක්ෂ පාලන සමයේ දකුණු පාළාත ආශ‍්‍රිතව පැවති අවමගුල් සඳහා ජනාධිපති නියමයෙන් මල්වඩම් සැපයූ මාතර නගරයේ ප‍්‍රධාන මල් ශාලාවකට රුපියල් ලක්ෂ 9ක පමණ මුදලක්...

මල් වඩමෙන් සල්ලි ගැරූ මහින්දගේ මිනී කාක්කෝ..

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඔහු විසින් පුවත්පත්වල පලවන අවමගුල් දැන්වීම්වල තොරතුරු සොයාගෙන එම අවමගුල් සඳහා මල්වඩම් සහ ශෝක පණිවිඩ යැවීමට විශේෂ ඒකකයක් පත්කර...

අපරාධ පරීක්ෂණ 30ක් නීතිපති ලඟ හිරවේ..!

පසුගිය රජය සමයේ සිදුකල මූල්‍ය අපරාධ සහ සාපරාධී මනුෂ්‍ය ඝාතනය 30කට අදාල පරීක්ෂණවල ඉදිරිගමන මේ වනවිට නීතිපතිවරයා අසලින් සිරවී ගමන් ඇණහිට ඇතිබව වාර්තාවේ. විශේෂයෙන්ම මූල්‍ය...

ලංගම ගිල්ල වෙල්ගම..??

රාජපක්ෂ ආණ්ඩු සමයේ හිටපු ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථ ආනයනය කිරීමේදී රුපියල් කෝටි 286ක් වංචා කර ඇති බවට...

කළු එතනෝල් සුදු කරන ජාවාරමක්!

මත්පැන් මිල ගණන් ඉහල යාමෙන් පසුව නීතිවිරෝධී එතනෝල් නීතිගත කරන ජාවාරමක තොරතුරු හෙළිදරව් වෙමින් පවතින බව වාර්තා වේ. විශේෂයෙන්ම පසුගිය රජය සමයේ එතනෝල් ජාවාරම්...

Latest Articles